Saturday, July 13, 2013
අපිටත් අන්තර්ජාතික බැංකු ගිණුමක් - 1 කොටස
ආයුබෝවන් යාළුවනේ !සෑහෙන කාලයකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ එන්න උනේ හැමදාමත් ලිපියක් දාන්න හිතුවට මොනවා හරි වැඩක් සෙට් වෙලා මග හැරෙනවනේ.දැන් නම් දවසට පැය 24 මදි වගේ.මං මේ ලිපිය දැන්ම දාන්න අදහස් කලේ නැතත් ගොඩ දෙනෙක් අහන දෙයක් තමා හොයන සල්ලි අපේ බැංකු ගිනුමට ගෙන්න ගන්නේ කියලා.
Saturday, April 13, 2013
පුංචි වැඩයි - සල්ලි ගොඩයි - 02 කොටස
ආයුබෝවන් යාළුවනේ !
කට්ටිය දැන් Micro-Workers
Account හදාගෙන සූදානම් වෙලා ඇතිනේද?
මුලින්ම කියන්නම් ඔයාලට ගැටළුවක් ඇති උනොත් ඉක්මනට ඔයාලට
ඒ ගැටළුවට පිළිතුරක් ඕනි
නම් Comment එකක් දාන්න.Facebook එකෙන් මාව Contact කරගන්නවට වඩා ඉක්මන්.මොකද මං හැමදාම මගේ Blog එකට Log
වෙනවා.
හරි එහෙනම් පාඩමට බහිමු.
Wednesday, April 10, 2013
පුංචි වැඩයි - සල්ලි ගොඩයි
ආයුබෝවන් යාළුවනේ කොහොමද ඉතින් !
ගිය පාර Post එකෙන් පස්සේ
හොද දේවල් වගේම ගල් මුල් පවා ආවා.ඒක මට නම් සතුටු හිතෙන කාරණයක් මොකද ඵල තියෙන
ගහටනේ පොලු පාරවල් වදින්නේ.
අනේ මන්දා
සමහරු මගෙන් ඉල්ලන්නේ එක Click එකකින් දහස් ගණන් හොයන්න පුළුවන් ක්රම
ගැන.එහෙම එක Click එකකින් නම් දහස් ගණන් හොයන්න බෑ.නමුත් මං මේ කියලා දෙන
ක්රම ඔයාලා හොදට ඉගෙන ගෙන කැප වීමෙන් වැඩ කලොත් ඔයාලට අර විදියට සල්ලි හොයා ගන්න
පුළුවන්.
හරි එහෙනම්
අපි පාඩමට බහිමු.
අද මම කියලා
දෙන්න යන්නේ අළුත් පාඩමක් ගැන.බය වෙන්න එපා කලින් පාඩම අපි නවත්තපු තැනින්
අපි පටන් ගන්නවා.එතකං අපි අද මේ පාඩම ඉගෙන ගමු.
Sunday, April 7, 2013
Offers Complete කිරීම හරහා මුදල් උපයමු - 02 වන කොටස
ආයුබෝවන්
යාළුවනේ ,
පෝස්ට් එකක් දාන්න ටිකක් කල් ගියා.ගොඩ දෙනෙක් වැඩේට
බැහැලා තිබුනා.තවත් සමහරු අතරමගදී වැඩේ අතහැර දාලා තිබුනා.තවත් සමහරු මගෙන්
පුද්ගලිකව E-mail Account එකට මැසේජ් දාලා මේ පොස්ට් එකට කලින් වැඩේ ගොඩක් දුරට කරගෙන
යනවා.තවත් සමහරු මට කියල තිබුනා බොහොම සුලු මුදලක් නේ අපිට ලැබෙන්නේ කියලා.ඉතින්
යාළුවනේ මට කියන්න තියෙන්නේ එක පාරින් ඩොලර් දස
දහස් ගානක් හොයන්න ලැබෙනවනම් හැමෝම
රස්සා නොකර ගෙදර ඉදිවි කියලා. දැන් ඔයාලා බලයි මොකක්ද මේ මූ කියන කුනු
හරපේ කියලා.ඇයි දෙයියනේ කලින් පෝස්ට් එකේදී කීවා හොද ගානක් හොය තැහැකි කියලා ඒත්
දැන් මොකක්ද මේ කියන්නේ කියලා. මේක අහන්නකෝ
යාළුවනේ ගහකින් ගෙඩියක් කඩාගෙන එනවා වගේ එහෙම නැත්නම් විනාඩි 2 නූඩ්ල්ස් වගේ සල්ලි
හොයන්න බෑ.නමුත් මේක තුල තියෙන මුදල් වැඩි කර ගන්න රහස් දැනගෙන ඒවා භාවිතා කරලා ඒ මාර්ගයෙන්
හොද අපිට හොදට අතට දැනෙන
මුදලක් හොයා ගන්න පුලුවන්. ඒත් තාම ඔයාලා
E-Money කියන ක්ෂේත්රයට
ළදරුවෝ වගේනේ.ඒ නිසා මුලදී වැඩේ ටිකක් කම්මැලියි ,අමාරුයි වගේ
තේරෙයි. ඒත් ටිකක් කල් යනකොට ඉබේම ඔයාලා E-Money
කියන ක්ෂේත්රයේ Track
එකට වැටෙයි.එතකම් කට්ට
කාගෙන වැඩේට බහින්න.මතක තියාගන්න අපිට කව්රුවත් සල්ලි අතට ගෙනත් දෙන්නේ නෑ.
Friday, January 25, 2013
ආදායම මදිද?ලක්ෂයක් උපයන්න.
Subscribe to:
Posts (Atom)