ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Wednesday, April 10, 2013

පුංචි වැඩයි - සල්ලි ගොඩයි


ආයුබෝවන් ‍යාළුවනේ කොහොමද ඉතින් !

ගිය පාර Post එකෙන් පස්සේ හොද දේවල් වගේම ගල් මුල් පවා ආවා.ඒක මට නම් සතුටු හිතෙන කාරණයක් මොකද ඵල තියෙන ගහටනේ පොලු පාරවල් වදින්නේ.

අනේ මන්දා සමහරු මගෙන් ඉල්ලන්නේ එක Click එකකින් දහස් ගණන් හොයන්න පුළුවන් ක්‍රම ගැන.එහෙම එක Click එකකින් නම් දහස් ගණන් හොයන්න බෑ.නමුත් මං මේ කියලා දෙන ක්‍රම ඔයාලා හොදට ඉගෙන ගෙන කැප වීමෙන් වැඩ කලොත් ඔයාලට අර විදියට සල්ලි හොයා ගන්න පුළුවන්.

හරි එහෙනම් අපි පාඩමට බහිමු.

අද මම කියලා දෙන්න යන්නේ අළුත් පාඩමක් ගැන.බය වෙන්න එපා කලින් පාඩම අපි නවත්තපු තැනින් අපි පටන් ගන්නවා.එතකං අපි අද මේ පාඩම ඉගෙන ගමු.



ඔන්න යාළුවනේ අද මම කියලා දෙන්න යන්නේ Micro-workers Web Site එක ගැන.
මේක විශ්වාශවන්ත Web Site එකක්.මං මේ Web Site එකෙන් කිහිප වතාවක්ම මුදල් Cash Out කර ගෙන තියනවා.අනිත් දේ තමා ඉතා පහසුවෙන් ඉතා සුළු කාලයක් තුල මෙමගින් මුදල් උපයා ගන්න පුළුවන්.

Micro-workers Web Site එකේ වැඩ කරන්න පුළුවන් කාටද?

මේ ලෝකයේ සිටින ඕනෑම කෙනෙකුට Micro-workers හා සම්බන්දවී මුදල් උපයා ගන්න පුළුවන්.

හොදයි අපි එහෙනම් මේ Micro-workers Web Site එකේ Register වෙමු.ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

පළමුව Micro-workers Web Site එක වෙත පිවිසෙන්න.


එහෙනම් යාළුවනේ සුපුරුදු පරිදි මං රූප සටහන් ආධාරයෙන් කියලා දෙන්නම්.





රතු පාටින් කොටු කර ඇති ස්ථානය Click කරන්න.




1 -: මෙහිදී ඔබගේ සම්පූර්ණ නම ඇතුලත් කරන්න.
මෙහිදී ඔබගේ නම නිවරැදිව ඇතුලත් කරන්න.නැතිනම් ඔබට මුදල් ලබා ගැනීමට ඔබට එවන Pin අංකය ලබා ගැනීමට ඔබට දුෂ්කර විය හැකිය.එසේම මෙහිදී ඇතුලත් කරන නම පසු කාලයකදී නැවත වෙනස් කිරීමට ඔබට නොහැකි බවද මතක තබා ගන්න.එබැවින් මෙහිදී ඔබගේ නම නිවරැදිව ඇතුලත් කරන්න.

2 -: ඔබගේ E-mail Address එක නිවරැදිව ඇතුලත් කරන්න.

3 -: මෙහිදී Password එක ලබා දෙන්න.එය හොදින් මතක තබා ගන්න මන්ද යත් එය ඔබගේ Account එකට ඇතුලු වීමට අත්‍යාවශ්‍ය වේ.

4 -: මෙහිදී ඔබ ජීවත් වන රට තෝරා දෙන්න. එයද පසු කාලයකදී නැවත වෙනස් කිරීමට ඔබට නොහැකි බව මතක තබා ගන්න.

5 -: දත්ත සියල්ල නිවරැදිව ලබා දුනි  නම් Submit කරන්න.








දැන් තිබෙන්නේ ඔබගේ E-mail Account එක Verify කර ගැනීමයි.






ඉන් පසුව ඔබගේ E-mail Account එකට ඇතුළු වී Micro-workers එකෙන් ඔබට එවා ඇති E-mail එකෙහි Confirm Link එක Click කර ඔබගේ E-mail Account එක Verify කරන්න.








ඔබ සියල්ල සාර්ථකව ඉටු කලේ නම් ඉහත ආකාරයට ඔබගේ Micro-workers  Account එක Create කල බව කියමින් Message එකක් පැමිනේ.

ඔන්න යාළුවනේ අපි Micro-workers  Account එකත් හැදුවා.එහෙනම් කට්ටිය Micro-workers  Account එක හදා ගෙන පොඩ්ඩක් Account ඇතුලේ වටයක් කරකැවිල එහෙම එන්නකො.

මං ඊලග Post එකෙන් කොහොමද ඕකේ වැඩ කරන්නේ සහ ඕකේ ක්‍රියාකරිත්වය ගැන කියලා දෙන්නම්.

ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එකklpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.


ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.










5 comments:

  1. හරි ඒකනම් හැදුවා අනිත් ටික ඉක්මණට කියල දෙනවද???????

    ReplyDelete
  2. onna acc aka nam ok......mama lagath thawa site thiyanawa awa mamath dannam ma acc aka anith wisthara tika kawadada danna puluwan............

    ReplyDelete
  3. @ duminda

    සියල්ළම කියලා දෙන්න මම සූදානම් ඩිගටම ‍රැදී සිටින්න අප සමග.ඔබට ජය.

    @ shanuka

    සියල්ළම කියලා දෙන්න මම සූදානම් ඩිගටම ‍රැදී සිටින්න අප සමග හැකි විගස අනිත් ලිපිය සමගින් හමු වෙමු.ඔබට ජය.

    ReplyDelete
  4. account eka hadala iwarai
    thanks 4 ur advices

    ReplyDelete
  5. පල බොරු නොකිය

    ReplyDelete