ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Sunday, April 7, 2013

Offers Complete කිරීම හරහා මුදල් උපයමු - 02 වන කොටස



ආයුබෝවන් යාළුවනේ ,

පෝස්ට් එකක් දාන්න ටිකක් කල් ගියා.ගොඩ දෙනෙක් වැඩේට බැහැලා තිබුනා.තවත් සමහරු අතරමගදී වැඩේ අතහැර දාලා තිබුනා.තවත් සමහරු මගෙන් පුද්ගලිකව E-mail Account එකට මැසේජ් දාලා මේ පොස්ට් එකට කලින් වැඩේ ගොඩක් දුරට කරගෙන යනවා.තවත් සමහරු මට කියල තිබුනා බොහොම සුලු මුදලක් නේ අපිට ලැබෙන්නේ කියලා.ඉතින් යාළුවනේ මට කියන්න තියෙන්නේ එක පාරින් ඩොලර් දස
දහස් ගානක් හොයන්න ලැබෙනවනම් හැමෝම රස්සා නොකර ගෙදර ඉදිවි කියලා. දැන් ඔයාලා බලයි මොකක්ද මේ මූ කියන කුනු හරපේ කියලා.ඇයි දෙයියනේ කලින් පෝස්ට් එකේදී කීවා හොද ගානක් හොය තැහැකි කියලා ඒත් දැන් මොකක්ද මේ කියන්නේ කියලා. මේක අහන්නකෝ යාළුවනේ ගහකින් ගෙඩියක් කඩාගෙන එනවා වගේ එහෙම නැත්නම් විනාඩි 2 නූඩ්ල්ස් වගේ සල්ලි හොයන්න බෑ.නමුත් මේක තුල තියෙන මුදල් වැඩි කර ගන්න රහස් දැනගෙන ඒවා භාවිතා කරලා ඒ මාර්ගයෙන් හොද අපිට හොදට අතට දැනෙන මුදලක් හොයා ගන්න පුලුවන්. ඒත් තාම ඔයාලා E-Money කියන ක්ෂේත්‍රයට ළදරුවෝ වගේනේ.ඒ නිසා මුලදී වැඩේ ටිකක් කම්මැලියි ,අමාරුයි වගේ තේරෙයි. ඒත් ටිකක් කල් යනකොට  ඉබේම ඔයාලා E-Money කියන ක්ෂේත්‍රයේ  Track එකට වැටෙයි.එතකම් කට්ට කාගෙන වැඩේට බහින්න.මතක තියාගන්න අපිට කව්රුවත් සල්ලි අතට ගෙනත් දෙන්නේ නෑ.

හරි එහෙනම් මන් පින්තූර ආදාරයෙන් ඔයාලට කියලා දෙන්නම්.
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
රතු පාටින් කොටු කර ඇති ස්ථානය ක්ලික් කරන්න
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)
මම හැම තිස්සේම කියන දෙයක් කියන්නම් නිකම් හිටියට කාටවත් සල්ලි ලැබෙන්නේ නෑ.අපි වැඩ කලොත් අපේ අත මිට සරු වෙයි.මොකද අපේ හුගක් අය ට්‍රයි කරන්නේ නිකම් ඉදලා බඩ කට පුරව ගන්න,මේ ලොකේ Luck by Chance නැහැ.අපි උත්සහ කලොත් අපිට ගොඩ යත හැකි එහෙම නැතුව දවස තිස්සේ FB එකේ ඇලිලා හිටියට අපිට ගොඩ යන්න බැ.මතක තියාගන්න යාළුවනේ උත්සහ වන්තයා ජය ගන්න බව.
 
Cliksia Register වෙන්න මෙතන Click කරන්න
 
Incentria Register වෙන්න මෙතන Click කරන්න


No Luck By Chance

අපි අත හෙලෙව්වොත් අපේ බඩ කට පිරෙයි.මොකද මං මේ දේවල් ගැන ඉගෙන ගනිද්දී කිසි කෙනෙක් මට මේ දේවල් ගැන කියලා දෙන්න හිටියේ නෑ.මං තමා තනියම හැම වෙබ් සයිට් එකක් එකක් ගානේ පීරලා තොරතුරු හොයා ගත්තේ.සමහරු මට බොරු කියලා දුන්නා ඒත් මං සැලුනේ නෑ.මට ඩොලරයක් හොය ගන්න සෑහෙන කල් ගියා ඒ වෙනකොට මන් සැහෙන මුදල් ප්‍රමාණයක් විනාශ කරගෙන.ඩොලරය වගේ දස ගුනයකටත් වඩා විනාශ කර ගෙන. ඒත් මගේ හිතට සැහෙන සතුටුයි.මොකද මේක බොරුවක් නොවන බවත් සල්ලි අතට ලැබෙන බවත් මට තෙරුම් ගිය නිසා.ඊට පස්සේ මං කලේ මේකේ දියුනු වන ක්‍රම මොනාද කියල හෙව්ව එක අන්තිමේදී මන් ජය ගත්තා.මන් අද වෙනකොට E-Money කියන ක්ශෙත්‍රය පිලිබදව හොද දැනිමක් තියනවා.ඉතින් යාලුවනේ ඔයාලට මං තරම් දුක් විදින්න වෙන්නේ නෑ ඒ වගේම මුදල් සත පහක් වත් විනාශ වෙන එකක් නැහැ.මොකද මේ ගැන අකුරක් නෑර කියලා දෙන්න මං සූදානම් නිසා.ඉතින් මං කියන්නේ දිගටම මාත් එක්ක රැදී ඉන්න.ඉදලා බලන්න ඔබේ අතට ඩොලර් වැස්සක් මං වස්සන්නම්.මුලින්ම මේ වස්සන්නේ හිරි පොද වැස්සක් තමා තව ටික දවසකින් මේ හිරි පොද වැස්ස මොර සූරන වැස්සක් වෙයි.අන්න එදාට ඔයාලගේ මූනේ හිනා රැල්ලක් එයි. එදාට ඔයාලා කිවොතින් මං E-Money ඉගෙන ගත්තේ මේ බ්ලොග් එකෙන් කියලා මට ගොඩක් සතුටු හිතෙයි.අන්න ඒ ආත්ම තෘප්තියම මට ඇති නැතුව වෙන කිසිම දෙයක් මං බලාපොරොත්තු වෙන්නේ නෑ ඔයාලගෙන්.මං මේ ටික කීවේ එක කෙනෙක් මට E-mail එකක් දාලා තිබුනා මෙන්න මෙහෙම.

යාළුවා උබ මොනා කිවත් උබ අන්තිමට කියයි මෙකේ රෙජිස්ටර් වෙන්න මෙච්චරක් ඕනි අච්චරක් ඔනි කියලා

මං මුලදී කිවා වගේම මට සත පහක්වත් එපා.

මං කියන්නේ මේකයි

හිස් අතින් එන්න - දෝත පුරවන් යන්න.

තේරුනානේ හරි එහෙනම් අපි පාඩමට බහිමු නේද.

කලින් පාඩම කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් මුලින්ම ඒක කියවන්න.


අද අපේ පාඩම තමා Offers  Complete කිරීම හරහා කොහොමද මුදල් උපයන්නේ කියලා

මුලින්ම අපි බලමු මොකක්ද මේ Offer එකක් කියන්නේ කියලා.Offer එකක් කියන්නේ Cliksia Web Site එක අපිට ලබා දෙන පුන්චි වැඩ රාජකාරියක්.අපි එය බාර අරගෙන එම රාජකාරිය නිවරැදිව ඉටු කල විට Cliksia Web Site එක ඒ සදහා අපිට ගෙවන්න පොරොන්දු වූ මුදල ලබා දෙනවා.අවම ලෙස අපි ඇඩ් එකක් බැලූ විට ලැබෙන මුදල වගේ සිය ගුනයක් ඉක්ම වූ මුදලක් මේ Offer එකක් Complete කිරීමෙන් අපිට උපයා ගන්න පුලුවන්.ඇතැම් අවස්තාවල මෙම මුදල දහස් ගුනයකින් ඉහල යනවා.අනිත් වාසිය තමා මෙම Offer එකක් Complete කල පසුව ගෙවන මුදල Offer එකත් සමගම සදහන් කර තිබීම.මේ නිසා අපිට මේ Offer එක Complete කරනවාද නැද්ද යන්න ආරම්භයේදීම තීරනය කරන්න පුලුවන්.
එහෙනම් අපි බලමු Offer එකක් Complete කරන්නේ කොහොමද කියලා.
මුලින්ම සාමාන්‍ය ආකාරයට ඔයාලගේ Account එකට Log වෙන්න.ඔයාලා වෙනදා ඇඩ් බලන්න භාවිතා කරන View Ads කියන Tab එකට දකුනු පසින් ඔයාලට දකින්න පුලුවන් Complete Offers කියන Tab එක.



දැන් ඔයාලට දකින්න පුළුවන් ඔයාට කරන්න ලැබිලා තියන Offers ටික.




මේකේ මං කළු පාටින් කොටු කරලා තියන තැනින් පෙන්නුම් කරන්නේ Offer එකකට අදාලව ගෙවන මුදලයි. 
ඔයාලා කරන්න කැමති Offer එක උඩ Click කලාම ඒ Offer එකට අදාල තොරතුරු තියන වෙබ් පිටුවට ඔබට පිවිසෙන්න පුළුවන්. 
දැන් අපි බලමු මොනවද මේ පිටුවේ තියෙන්නේ කියලා.




මුලින්ම ඔබට දකින්න පුළුවන් Instructions කියන කොටස එහි අන්තර්ගත වෙන්නේ මේ Offer එකේදී ඔබ විසින් කල යුතු රාජකාරියයි.මෙහිදී මෙම රාජකාරිය ඉතාමත් කෙටියෙන් සරලව දක්වා තියනවා.

එහෙනම් අපි උදාහරණයක් අරන් බලමු.

ඉහත රූප සටහනට අනුව නම්

පියවර 3කින් (3 Steps) මෙම රාජකාරිය සදහන් වෙලා තියනවා.මම රතු පාටින් කොටු කරලා තියෙන්නේ අපිට කරන්න තියන වැදගත් දේ.

මුලින්ම කියන්නේ පහතින් තියන එයාගේ Link එක භාවිතා කරලා ඒ Web Page එකට පිවිසෙන්නළු.ඊට පස්සේ අපිට ඒ Web Site එකේ Register වෙන්නළු සහ එහිදී පිරවීමට ලැබෙන Form එකේ Reffer කියන තැන එයාගේ Reffer User Name එක තියනවද කියලා Check කරලා Register වෙන්නළු.හදිසියෙන්වත් ඒ Reffer User Name එක නැත්නම් අපිට තියෙන්නේ ඒ Reffer User Name එක එතන Type කරන්න.
ඔය ටික තමා වැල් වටාරම් නැතුව ඔතන කියලා තියෙන්නේ.

එහෙනම් අපි ඊළග පියවරට යමු.

ඒකේදී කියන්නේ අපි සාමාන්‍ය විදියට Register උන එයා දුන්න Web Site එකේ තියන Add සියල්ල බලන්නළු දවස් 4ක්.මතක තියා ගන්න මිස් කරන්න බෑ එක දිගට දවස් 4ක් හොදද.ඒ කියන්නේ එක දවසට එක පාරයි.

හරි එහෙනම් ඊළග එකට යමු.

එහිදී කියන්නේ ඔයා Register වෙද්දී පාවිච්චී කරපු ඔයාගේ User Name එකයි ,ඔයාගේ Email Address  එකයි එයාට දෙන්නළු.ඒ දේවල් ඉල්ලන්නේ අපි හරියට වැඩේ කරාද කියලා එයාලට තහවුරු කර ගන්න.ඒ දේවල් අපි එයාලට ලබා දෙන්නේ කොහොමද කියලා පහලින් බලමු.

ඔන්න දැන් තියෙන්නේ එයාගේ පම්පෝරිය අපිට ඒක වැදගත් නෑ.

ඔන්න දැන් දකින්න පුළුවන් Link කියලා එකක්.මේක තමා එයා අපිට අර මුලදී කිව Link එක.මේ Link එකේ අග තියන කොටසිනුත් අපිට බලා ගන්න පුලුවන් Reffer User Name එක.අපිට Reffer User Name එක සපයලා නැති අවස්තාවක අපිට මේ Link එක අග තියන Reffer User Name එක හරහා අපිට Reffer User Name එක දැන ගන්න පුළුවන්.






ඊට පස්සේ දකින්න පුළුවන් User Name කියන.
එක එතනට ඔයා එයාගේ Web Site එකේ Register වෙද්දී පාවිච්චී කරපු ඔයාගේ User Name එක දෙන්න.

ඊට පස්සේ දකින්න පුළුවන් Extra Information කියන එක.එතනට ඔයා එයා ඉල්ලලා තියන අනෙකුත් තොරතුරු ලබා දෙන්න.මේ උදාහරනෙදි නම් Email Address එක විතරයි ඉල්ලලා තියෙන්නේ.

හරි එහෙනම් අපි දැන් Offer එක Complete කලා.
ඒත් බාගෙට හොදද ඇයි එයා කිවනේ දව්ස් 4ක් යනකම් Add බලන්න කියලා.එහෙනම් දැන් Submit කියන Button එක උඩ කරලා අපි Offer එක බාර ගත්තා කියලා එයාව දැනුවත් කරන්න. Add සියල්ල බලන්න දවස් 4ක්.මතක තියා ගන්න මිස් කරන්න බෑ එක දිගට දවස් 4ක් හොදද.ඒ කියන්නේ එක දවසට එක පාරයි.

හරි එහෙනම් ඊළග එකට යමු.

එහිදී කියන්නේ ඔයා Register වෙද්දී පාවිච්චී කරපු ඔයාගේ User Name එකයි ,ඔයාගේ Email Address  එකයි එයාට දෙන්නළු.ඒ දේවල් ඉල්ලන්නේ අපි හරියට වැඩේ කරාද කියලා එයාලට තහවුරු කර ගන්න.ඒ දේවල් අපි එයාලට ලබා දෙන්නේ කොහොමද කියලා පහලින් බලමු.

ඔන්න දැන් තියෙන්නේ එයාගේ පම්පෝරිය අපිට ඒක වැදගත් නෑ.

ඔන්න දැන් දකින්න පුළුවන් Link කියලා එකක්.මේක තමා එයා අපිට අර මුලදී කිව Link එක.මේ Link එකේ අග තියන කොටසිනුත් අපිට බලා ගන්න පුලුවන් Reffer User Name එක.අපිට Reffer User Name එක සපයලා නැති අවස්තාවක අපිට මේ Link එක අග තියන Reffer User Name එක හරහා අපිට Reffer User Name එක දැන ගන්න පුළුවන්.



දැන් ඉතින් අපිට Offer History කියන Tab එක Click කරලාOffer එකේ වර්තමාන තත්වය බලා ගන්න පුලුවන්. 
මේ තියෙන්නේ අපි Complete කරපු Offer එකක තත්වය දැක්වෙන රූපයක්.





මේකේ පලමුවෙන් දැක්වෙන්නේ අපේ Offer එක මොකක්ද කියලා.
ඊට පස්සේ දැක්වෙන්නේ අපි Offer එකේදී භාවිතා කරපු User Name එක.
ඊට පස්සේ තියෙන්නේ Offer එක කවදද Complete කලේ කියලා.
ඊට පසුව තියෙන්නේ තව කොච්චර දවසක් අපිට Offer එකේ වැඩ කටයුතු කරන්න තියනවද කියන එක.
ඊට පස්සේ තියෙන්නේ අපේ Offer එක අනුමත (Approve) කරලද නැද්ද කියන එක.
තව එකක් මතක තියා ගන්න එයාලා ඔයාගේ Offer එක Complete වෙන්න පෙර Offer එක Approve කලා නම් ඒ Offer එක කරන එක නතර කරන්න.
මොකද අපේ Account එකට සල්ලි ලැබුනට පස්සේ ඒ Offer එකෙන් අපිට වැඩක් නෑ.
එයාලා Offer එක Approve කලානම් මෙන්න මේ විදියට ඔයාගේ Account එකට Offer එකට අදාළ මුදල එකතු වෙලා ඇති.





එහෙනම් දැන් ඉතින් Offers  Complete කරන එකයි තියෙන්නේ කට්ටියම.
ලොකු මුදලක් අතට එන Offers කොහොමද හොයාගන්නේ කියලා ඊළග Post එකෙන් කියලා දෙන්නම්.

මේකේ තව වැඩ කෑලි ගොඩයි.
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවා වගේ.ඉදිරියෙදී කියලා දෙන්නම් මොනාද  ඒවා කියලා.
දැන් ඔයාලා කියයි ඔයා කියන්න ඉස්සර අපි Offers  Complete කරන හැට් දන්නවා.අපි ගොඩක් Offers  Complete කලා කියලා.නොදන්න අයත් ඇතිනේ ඒ අයට දැන ගන්න තමා මුල ඉදලම මේ පාඩම යන්නේ.මං හොයා ගත්තු රහස් වැඩ ඉදිරීයේදී කියලා දෙන්නම්.


ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.


ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.









4 comments:

  1. Wade therunne na eth man uthsaha karannamko.thnkxzzzzzzzzzzzzzzzzz MCN

    ReplyDelete
  2. mama register una machan meke thiyana okkoma balanna oneda?

    ReplyDelete
  3. @ රජිත්

    තේරුනේ නැති තැනක් තියෙනවා නම් මාව Facebook එකෙන් හෝ Skype conatact කර ගන්න මං කියලා දෙන්නම්. කොහොම නමුත් කමෙන්ට්ටුවට Thanx . ඔබට ජය වේවා !!!!!!!!

    @ තරංග

    ඔයා කියන්නේ Add ගැන නම් ඒවා සියල්ලම බලන්න.නමුත් ඔයා කියන්නේ Offers ගැන නම් ඒවා කරන්න පුලුවන් තරමක් කරලා අතට ගානක් හොයා ගන්න .ඔබටත් බොහෝම ස්තුතියි Comment එකක් දාලා මාව දිරිමත් කරනවට.ඔබට ජය වේවා දිගට්ම අප සමග රැදී සිටින්න.

    ReplyDelete
  4. Thanks machan godak dewal dena gaththa aulak giyoth email ekak dannam

    ReplyDelete