ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Friday, January 25, 2013

ආදායම මදිද?ලක්ෂයක් උපයන්න.





ආයුබෝවන් යාළුවනේ සෑහෙන කාලයකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ඉතින් කොහොමද ඔයාලගේ සැප දුක?දැක්කද මාතෘකාව.ඇස් දෙක උඩ ගියාද?
මං ඔය මාතෘකාව දැක්කේ පත්තරේකින් මගේ අම්මෝ තනි කරම පිටුවක් පුරාම මේ ඇඩ් එක පත්තරේ තිබුනා.මං ඒ පත්තරේ හෝ ඒ ආයතනයේ නම කියන්න යන්නෙ නෑ.ඔයාලා නිකම් පත්තරයක් පෙරලුවොත් ඔය ඇඩ් එක අනිවා දැක ගන්න පුලුවන්.මොකක්ද දන්නවද මේ අය මේ සල්ලි අරන් කියලා දෙන්නේ ඔන්න මං පහතින් දාන්නම්කෝ.ඕං බලා ගන්නකෝ.Add Click කිරිමෙන් පමනක් රු.18 000.00 ක් දForum Fill කිරිමෙන් පමනක් රු.10 000.00 ක් දData Entry කිරිමෙන් පමනක් රු.30 000.00 ක් දඅන්තර්ජාලයෙන් ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඉතා අඩු මුදලකට ගෙන්වා ගැනීමටද
ඔන්න ඔහොම තව ගොඩක් කියලා තිබුනා අර කාඩ් මේ කාඩ් අර සොෆ්ට්වේයාර් මේ සොෆ්ට්වෙයාර් දෙනවා කියලා.ඉතින් මං මේ යන්නේ ඔය දහස් ගනන් මුදල් ගෙවලා ඉගෙන ගන්න යන දේවල් කියලා දෙන්න.අපි ඉතින් නිදහස් අධ්‍යාපනයේ දරුවොනේ.හැබයි ඉතින් අපේ අයට ලොකු සල්ලි වලට දෙන දේවල් තමා.කමක් නෑ E Money ගැන ඉගෙන ගන්න කැමති අයත් ඇතිනේ.හරි හරි අපි අපේ වැඩේට බහිමුකෝ. මුලින්ම කියන්න ඕනි ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි ආකරයක් තමා.ඇත්තටම කිවොත් අපිට විදේශ විනිමය හොයන්න කිය කිය අපේ රටේ අයව රට යවන්න ඕනි නෑ.මොකද අන්තර්ජාලය කියන්නේ ලංකාවේ ඉදන්ම පිටරට සල්ලි අපේ රටට අදින්න පුලුවන් හොද ක්‍රමයක්.අවාසනාව කියන්නේ ඒක අපේ රටේ ඉන්න ගොඩක් අය දන්නේ නෑ.හරි.අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගොඩක් තියනවා.සමහර දේවල් හරිම සරලයි.සමහර දේවල් ටිකක් හොදට ඉගෙන ගන්න ඔනි.බය වෙන්න එපා.අපි පොඩි කාලෙදි ඉගෙන ගත්ත සමහර දේවල් ඒ දවස් වල අමාරුයි දැන් පට්ට ලේසියි.ඒ වගේ තමා මේ වැඩේත්.මුලින්ම සංකීර්න මුදල් උපයන ක්‍රම ගැන මං කියලා දුන්නොත් ඔයාලා මේ වැඩේ එපා වෙනවා එහෙනම් අපි සරල විදියට වැඩේ පටන් අරන් ඉදිරියට යමු.මුලින්ම මං කතා කරන්න යන්නේ ඇඩ් ක්ලික් කිරීම ගැන.හැබැයි ගොඩක් අය කියනවා මෙකෙන් සලකියයුතු මුදලක් හොයා ගන්න බැ කියලා මට කියන්න තියෙන්නේ ඒ එහෙම කියන අය ඒ පිලිබදව හරි හැටි වැටහිමක් නැතිව තමා කියන්නේ.මොකද මේ ක්‍රමය භාවිතා කරලා මමත් හොද ගානක් හොයා ගන්න නිසා.මම කරපු නොයෙක් ක්‍රම මාර්ගයෙන් මෙහි ආදායම වැඩි කර ගන්න පුලුවන් හිතා ගන්න බැරි විදියට.අපේ අය කරන්නේ ගියා ඇඩ් ක්ලික් කලා ආවනේ එහෙම කලොත් නම් මෙ ක්‍රමේ වැඩක් නෑ තමා.නමුත් මං කියලා දෙන්නම් කොහොමද ඇගට නොදැනි හොද මුදලක් හොයන්නේ කියලා.එහෙනම් වැඩේට බහිමුකෝ.අපි මෙහිදි හොද විශ්වාසවන්ත අඩවියක් හොයා ගන්න ඕනි.මෙන්න තියනවා සුපිරි Site දෙකක්.මොකද මන් මේ Site දෙකේ අදටත් වැඩ කරනව සහ හරියටම දිනයට මුදල් මගේ අන්තර්ජාල බැංකු ගිනුමට වැටෙනවා.බය වෙන්න එපා අන්තර්ජාල බැංකු ගිනුමක් නොමිලේම හදා ගන්නේ කොහොමද එකෙන් කොහොමද අපේ අතට සල්ලි ගන්නේ කියලා ඔක්කොම කියලා දෙන්නම්. Cliksia Register වෙන්න මෙතන Click කරන්න Incentria Register වෙන්න මෙතන Click කරන්න ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.මුලින්ම මෙකේ වැඩ කරන්න නම් ඔයාලට E-mail Account එකක් තියෙන්න ඕනි.මං හිතනවා ඔයාලට E-mail Account එකක් ඇති කියලා.හරි එහෙනම් මන් පින්තූර ආදාරයෙන් ඔයාලට කියලා දෙන්නම්. (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)   රතු පාටින් කොටු කර ඇති ස්ථානය ක්ලික් කරන්න    (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)     දීලා තියන උපදෙස් ආකාරයට කටයුතු කරගෙන යන්නකො       (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)   මෙහිදී අපි කරන්න යන්නෙ E-mail Account එක ආදාරයෙන් අපේ Account එක Verify කර ගන්න   ඒ සදහ ඔයාලා ඔයාලගේ E-mail Account එකට ලොග් වෙන්න ඕනි  (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)  (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)    දැන් ඔය රතු පාටින් කොටු කර ඇති ලින්ක් එක උඩ ක්ලික් කරන්න   ඔන්න දැන් වැඩේ හරි දැන් ඔයා ඔයාගේ අලුත් Cliksia Account එකට ලොග් වෙන්න  (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)   දැන් තියෙන්නෙ ඇඩ් නරබන්න සුදානම් වෙන්න ඒ සදහා පහළින් ඇති රූපයට අනුව රතු පාටින් කොටු කර ඇති ස්ථානය ක්ලික් කරන්න  (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)  (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)   ඉහලින් ඇති රූපයේ දක්නට ලබෙන්නේ අපිට නැරබීමට ඇති ඇඩ්.මේවා නැරබිමෙන් අපිට මුදල් උපය ගන්න පුලුවන්. ඒ සදහා ඉහලින් ඇති රූපයට අනුව රතු පාටින් කොටු කර ඇති ස්ථානය ක්ලික් කරන්න එවිට ඇඩ් Load වී ඔබට Add දර්ශනය වෙයි.මෙම Add Load වී අවසාන වූ පසු පහත රූපයේ පරිදි අපට පුංචි Test එකකට මුහුන පැමට සිදුවෙනවා. එහිදී අපට උඩ යට මාරු වී ඇති පින්තූරය සොයා එය මත Clickකල යුතුය.ඊට පසු ඔබ උපය ගත් මුදල සටහන් වේ.ඉන් පසු එම ටැබ් එක Close කර අළුත් Add එකක් නැරබිය හැක. අපි මෙහිදී මතක තබ ගත යුතු වන්නේ වරකට නැරබිය යුත්තේ එක Add එකක් පමනි    (විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)       මන් හිතනව යලුවනේ ඔයාලට වැඩේ කරන හැටි තෙරෙන්න ඇති.ඒ වගෙම ඔයාලට හිතෙනව ඇති මෙකෙන් සල්ලි හොයන්න පුලුවන් ටිකය්නෙ කියලා. ඇත්තම කිවොත් ගොඩක් අය ඔතනින් නතර වෙනවා අනිත් දේවල් කරන්න යන්නෙ නැ.අනිත් දේවල් කරන්න යන්නේ නැත්තේ කම්මැලි නිස නෙවෙයි ඒ අය ඒ දේවල් ගැන දනුවත් කමක් නැති නිසා.ඒ නිසා එයලා හිතනවා Add click කරලා සල්ලි හොයන්න බැහ කියලා.ඒත් ඔය මුදල අපිට දවසකට දහස් ගුනයකින් විතර වැඩි කර ගන්න පුලුවන්.
මන් ගාව තියනවා තව වැඩ ටිකක් එවා ආදාරයෙන් ඔය මුදල දවසකට දහස් ගුනයකින් විතර වැඩි කර ගන්න පුලුවන්.ඔව් ඇත්තටම පුලුවන් මං ඒ කරන විදිය අකුරක් නෑර කියලා දෙන්නම්. ඒවා 100% සාර්ථකයි මොකද මම මෙවා මගේ මුදල් ඉපයීමට යොදා ගන්න නිසා එවා ගැන බය නැතුව කියල ඩෙන්න පුලුවන් ඔය විදීයටම Incentria එකෙත් Register වෙන්න ඔයාලට දැන් තේරෙනවා ඇති.ඒ නිසා මන් ඒකේ Register වෙන හැටි ඔයාලාට කියලා දෙන්න ඕනි නැහැ කියලා මං හිතනවා.එහෙනම් ඔය Site දෙකේම Register  වෙන්නකෝ එහෙනම් අව්ලක් නැ නෙද එහෙනම් ඒ දේවල් මන් ඊලග පොස්ට් එකෙන් අරන් එනකම් ඔයාලා මේ වැඩ ටික කර ගෙන මේ වැඩේට Enter වෙලා ඉන්නකෝ   තව දෙයක් කියන්නම් නිකම් හිටියට කාටවත් සල්ලි ලැබෙන්නේ නෑ.අපි වැඩ කලොත් අපේ අත මිට සරු වෙයි.මොකද අපේ හුගක් අය ට්‍රයි කරන්නේ නිකම් ඉදලා බඩ කට පුරව ගන්න,මේ ලොකේ Luck by Chance නැහැ.අපි උත්සහ කලොත් අපිට ගොඩ යත හැකි එහෙම නැතුව දවස තිස්සේ FB එකේ ඇලිලා හිටියට අපිට ගොඩ යන්න බැ.මතක තියාගන්න යාළුවනේ උත්සහ වන්තයා ජය ගන්න බව.  Cliksia Register වෙන්න මෙතන Click කරන්න  Incentria Register වෙන්න මෙතන Click කරන්න

ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.


ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.

9 comments:

  1. වැඩේ නම් ඇත්තටම ගොඩක් හොදයි කොල්ලො.. ඒත් මේ කතාවෙ ඉතුරු ටිකත් මට කියල දෙන්න.. ඇඩ් click කරල සල්ලි account එකට වැටෙනව තමයි.. ඒත් ඒව අතට ගන්නෙ කොහොමද?

    ReplyDelete
  2. Thushee ඔයා ඔය අහන්නේ ලැබෙන සල්ලි Cashout කර ගන්න විදිහද නැත්නම් Cashout කර ගත්තු සල්ලි අපේ බෑන්ක් Account එකට ගෙන්න ගන්න හැටිද ඒ ගැන මට කිවොතින් ඔයාට මට පිලිතුරක් ලබා දෙන්න පුලුවන් කොහොම නමුත් Commentඑකට ස්තුතියි.දිගටම බ්ලොග් එකත් එක්ක රැදී ඉන්න.

    ReplyDelete
  3. thanks kollo. ithuru kotasath dannakooooooooooooooo...........

    ReplyDelete
  4. Mekata log wenna baa nee......... " Error: Requested content 'www.incentria.com/ptc_ads.php?ref=dammi5102' cannot be resolved.

    ReplyDelete
  5. @ චන්දන 3K

    දිගටම රැදී ඉන්න.ඔබට ජය වේවා !!!!!!!!!!!!!!!

    @ Pasinnn

    දැන් අපහසුවකින් තොරව ඔයාට ලොග් වෙන්න පුලුවන්.සිදුවූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමි.දිගටම රැදී ඉන්න.ඔබට ජය වේවා !!!!!!!!!!!!!!!

    @ rajith

    දිගටම රැදී ඉන්න.ඔබට ජය වේවා !!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. machan cashout karagththu ewa ape account ekata ganna hati kiyala denawada?

    ReplyDelete
  7. සියල්ළම කියලා දෙන්න මම සූදානම් ඩිගටම ‍රැදී සිටින්න අප සමග හැකි විගස අනිත් ලිපිය සමගින් හමු වෙමු ඔබට මේ පිලිබදව ඉක්මනින් දැන ගැනීමට අවැසි නම් ස්කයිප් හරහා මා අමතන්න.ඔබට ජය.

    ReplyDelete