Saturday, August 4, 2012
FaceBook වෙත Log නොවී Chat කරන්නේ මෙහෙමයි
අද වන විට FaceBook වෙබ් අඩවිය එක්ක ගොඩක් දෙනෙක් සම්බන්දයි.ඒ බැදීම කොච්චරද කිවොත් සමහරු උදේට Log උනාම ආයිත් Log Out වෙන්නේ මහ රැට.හැබැයි යාළුවනේ මං හැමදාමත් කියනවා අන්තර්ජාලය තියෙන්නේ අපේ දියුණුවට මිසක් අපේ පිරිහීමට නම් නෙවෙයි ඒ නිසා අපි අන්තර්ජාලය අපේ දියුණුවට යොදාගමු.
හ්ම් හ්ම් කතාව ඇති මං කියාගෙන ආවේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ FaceBook Chat කරන්න FaceBook වලට Log වෙන්න ඕනිමයි කියලා.එහෙම නෑ යාලුවනේ.
Labels:
Tricks and Tips
Sunday, July 15, 2012
Odesk සල්ලි උල්පතෙන් දෝත පුරා සල්ලි ගමුද? - 01
ආයුබෝවන් යාළුවනේ හැමදෙනාටම.ඉතින් ඔන්න මේ හා හා පුරා කියලා පටන් ගන්න යන්නේ ඔයාලා පුල පුලා බලා සිට්න අන්තර්ජාලයෙන් මුදල් කියන පාඩම් මාලාව.ඇත්තටම මේ පාඩම් මාලාව ඔයාලගේ ජීවිතය වෙනස් කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
Sunday, July 8, 2012
Introduction of Microbiology - 01
Before we deal with the discipline of microbiology,it is better to recall what “biology” is.Biology is the scincetific study of living organisms.”Bio” means living organisms and “logy” means “study of”.These words are derived from Greek words.Micro means very
Labels:
Microbiology
Thursday, July 5, 2012
ANATOMY & PHISIOLOGY PAST PAPER (01) - M.C.Q
Q.1) | Physical and chemical changes or reactions that occur within the body are collectively known as |
Labels:
Anatomy Past Paper
ෆොරෙක්ස් වෙළද පොළ යනු කුමක්ද? - 03
අපි හැමෝම දන්නවා සෑම රටකටම අනන්‍යවූ මුදල් ඒකකයක් තියෙනවා කියලා.ඉතින් ලෝකය දියුනු වෙද්දි රට රටවල් අතර වෙළදාම වැඩි වුනා ඒ වගේම මිනිස්සු රට රටවල් අතර සංචාරය කරන්න ගත්තා.ඉතින් මෙන්න මේ හේතු නිසා විනිමය හුවමාරුවක අවශ්‍යතාවය මිනිසුන්ට ගොඩක් දැනෙන්න වුනා.
Labels:
Forex වලින් මුදල් සොයමු
Sunday, June 17, 2012
නොමිලේ දුරකථන ඇමතුම් 100% ක්‍රියාත්මකයි
ඔන්න මං අද ඔයාලට 100% ක්‍රියාත්මක Free Call ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න ආවේ.Skype වලින් නෙවෙයි වෙන ක්‍රමයකට මේක 100% වැඩ යාළුවනේ.ගිය පාර එක සමහර වෙලාවට වැඩ නෑ කියලා කමෙන්ට් තිබුනානේ.ඉතින් මං අළුත් විදියකට Free Call ගන්න ක්‍රමයක් ගැන තමා මන් මේ කියලා දෙන්න යන්නේ.
ඔයාලට තියෙන්නේ මන් පහළ දාලා තියෙන ලින්ක් එකෙන් අදාළ පිටුවට පිවිසෙන එක ඊට පස්සේ එහි තිබෙන Dial Pad එකෙන් ඔයාලට කතා කළ යුතු අංකය Dial කරන්න.
ඉන්පසුව Dial කියන Button එක Click කරන්න.
මෙහි අපට ඇමතුම් වාර 2 තමා දිනකට Free Call ලෙස ලබා දෙන්නේ එම වාර 2 අවසන් වූ පසු නැවත අපට ඊළග දිනයේ තමා අපට නොමිලේ ඇමතුම් ලබා ගන්න පුළුවන්.ලබා දෙන ඇමතුම් කාළ සීමා දැන ගන්න මෙම වෙබ් පිටුවේ ඉහළ ඇති Free Minutes කියන Tab එක කරලා ලබෙන Search Box එකෙහි අපට ඇමතුම් ගැනිමට අවශය්‍ය රට සහ දුරකථන ජාලය ලබා දුන් විට අපට ලැබෙන ඇමතුම් කාල සීමාව දැන ගන්න පුලුවන්.
මෙහිදී අප දුරකථන අංකය සදහා අදාල රටෙහි Country Code එක ලබා දිය යුතු වෙනවා.
ඕනම රටක Country Code ලබා ගන්න මෙතන Click කරන්න.
උදාහරණ- ශ්‍රි ලංකාවේ 0755555555 යන අංකයට ඇමතුම ලබාගැනීමට නම් 0094 යන Country Code එක සමග 755555555 ලෙස ලබා දිය යුතු වේ.
එහෙනම් ඉතින් දැන් හිටු කියලා නොමිලේ ඇමතුම් ගමු.
ආ ලින්ක් එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියලා ඒක ක්ලික් කරන්න.එතකොට ඔයාලාට මෙම ෆ්‍රී කෝල් ගන්නා තැනට යන්න පුළුවන්.එහෙනම් ලින්ක් එක ක්ලික් කරමුකො බලන්න.දැන් ඉතින් වැඩේ හොදද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.
නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත්\ දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
Labels:
නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගමු.
Tuesday, June 12, 2012
ෆොරෙක්ස් මාර්කට් එකේ වෙළදාම් කිරීමට හේතුව - 02
එහෙනම් යාළුවනේ ඔන්න අද අපි ෆොරෙක්ස් මාර්කට් එක කියන්නේ මොකක්ද කියලා දැන ගනිමු.
ෆොරෙක්ස් මාර්කට් එක කියන්නේ ඉතාමත් පැරණි ඒ වගේම ඉතාමත් ප්‍රාථමික මූල්‍ය වෙළද පොලක්.ඒ කියන්නේ යාළුවනේ අපිට ආර්ථිකය පිළිබදව මූලික දැනුමක් නැතිවුනත් අපිට මෙය ඉතා පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන් වගේම ඒ වෙත යොමු වෙන්නත් පුලුවන්.ඒ කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකෙන් හොද ලාභයක් ලබා ගන්න හෝ එය අපගේ ආදායම් මාර්ගය කර ගන්න අපිට මහ ලොකු දේවල් ඉගෙන ගන්න පුහුණු වෙන්න ඕනි නෑ ෆොරෙක්ස් මාර්කට් එක වෙනත් කොටස් වෙළද පලවල් වලට වඩා ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්.
එහෙනම් අපි මීළග පෝස්ට් එකෙන් ෆොරෙක්ස් මාර්කට් එක ගැන පුළුල් අධ්‍යනයක් කරමු.
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
Labels:
Forex වලින් මුදල් සොයමු
Saturday, June 9, 2012
Forex වලින් මුදල් සොයමු - 01
ඉතින් යාළුවනේ මේ දවස් වල ගොඩාක් දෙනෙක් කතා කරන දෙයක් තමා ෆොරෙක්ස් වලින් මුදල් සොයමු කියන මාතෘකාව.ඒ වගේම තමා හුග දෙනෙක් දන්නෙ නෑ මේක කොහොමද කරන්නේ Forex කියන්නෙ මොකක්ද කියලා.ඒ වගේම තමා මේ දේවල් උගන්වනවා කියලා එක එක ගුරුන්නාන්සේලා පත්තර වල ඇඩ් දානවා.මගේ අම්මේ ගාස්තුව දැක්කම මැරිලා වැටෙනවා.ඇයි දෙයියනේ ගාන රුපියල් 10 000 හරි 20 000ක් හරි.ඇයි යකෝ මුන්ට තේරෙන්නේ නැද්ද මන්දා හූරන් කනවා කියලා ඔහොමත් හූරන් කනවද?
ඔන්න මන් අද ඉදන් කියලා දෙනවා ඔය 10 000 යි 20 000 යි කියන Forex පාඩම් මාලාවල් වලට වඩා වැඩි යමක්.හැබැයි සත 5ක් වත් ගන්නේ නැතුව.අන්තර්ජාලය කියන්නේ යාළුවනේ ඉගෙන ගන්න එකාට හොද තැනක් වගේම නැතිවෙන එකාට නැති වෙන්න හොද තැනක්.ඉතින් අපි අපේ දියුනුවට අන්තර්ජාලය යොදාගමු.
හරි එහෙනම් වැඩේට බහිමු.ඔයාලා දන්නේ නැතුවත් ඇති සමහර විට දන්න වත් ඇති ලෝකේ වැඩිපුරම ජනප්‍රිය සහ ප්‍රසිද්ධ Forex ඊ බුක් එක තමා Forex Brainstorm කියන්නේ.මේ පොත මගින් අපිට Forex පිළිබදව සුපිරි දැනුමක් ලබා ගන්න පුලුවන්.ඉතින් මන් හිතුවා මුලින්ම මේ පොත ඔයාලට දෙන්න.බය වෙන්න එපා මන් මේ Forex Brainstorm පොත සිංහලට පරිවර්තනය කරලා ඔයාලට දෙන්නේ.
එහෙනම් ඉතින් මන් මේ Forex Brainstorm පොත කොටස් ලෙස පෝස්ට් කරන්නම්.
එහෙනම් පලමු පරිවර්තන කොටසත් සමග අපි ඊලග පෝස්ට් එකෙන් හමු වෙමු.
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
Labels:
Forex වලින් මුදල් සොයමු
Wednesday, May 16, 2012
Visual Basic සරලව ඉගෙන ගනිමු - 01
ඔන්න යාළුවනේ අද ලිපිය ඔන කෙනෙකුට ගොඩක් ප්‍රයොජනවත් අනිත් එක තමා මේ| Visual Basic පාඩම් මාලාව වෙන තැනකින් ඉගෙන ගන්න ගියොත් දහස් ගනණකින් මුදල් වැය වෙනවා.මන් ගාන කියන්නේ නෑ ඔයාලා Visual Basic course එකක් කරන්න කීයක් යනවද කියලා හොයලා බලන්නකෝ.එහෙනම් ඉතින් බයිලා ගැහිල්ල පැත්තකට දාලා පාඩමට බහිමු නේ.
දැනට තිබෙන විවිධ ආකාරයේ අතරින් ඉතා පහසුවෙන් උගත හැකි භාෂාව වන්නේ Visual Basic ය.Visual Basic Softwear එක පරිගණකයේ Install කලාට පසුව Start වලින් All Programmes වලට ගිහිල්ලා Visual Basic Softwear එක Open කර ගන්න පුලුවන්.ඊට පස්සෙ මුලින්ම මතුවෙන්නෙ New Project කියන ඩයලොග් බොක්ස් එක.
මෙන්න මේ ඩයලොග් බොක්ස් එකේ New,Existing,Recent Tabකියලා Tab 3ක් තියෙනවා.මේකේ New කියන Tab එක තුලින් Standard .Exe යන්න තෝරලා එක මත Click කරාම අපිට ප්‍රොග්‍රැම් එකක් ලියන්න ඕන වටපිටාව ලබෙනවා.මෙහිදී මතුවෙන වින්ඩෝ එක අපි විෂුවල් බේසික් ඇප්ලිකේෂන් වින්ඩෝ එක කියලා හදුන්වනවා.මේ වින්ඩෝ එකට IDE - Integrated Development Environment කියලත් කියනවා.
මෙහි තිබෙන සියළුම කොටස් අපි එකවර භාවිතා නොකරන නිසා ඒ කියන්නෙ අපි මෙහි කොටස් භාවිත කරන්නේ විටින් විට.ඒ නිසා අපි මේ කොටස් පිලිබදව හොදට දැන ගන්න ඕනි.මම ඒ ටික ඊලග ලිපියෙන් කියලා දෙන්නම්.
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත්\ දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
Labels:
Visual Basic සරලව ඉගෙන ගනිමු
Friday, January 6, 2012
ANATOMY PAST PAPER - M.C.Q
Q.1) | Physical and chemical changes or reactions that occur within the body are collectively known as |
A. | Metabolism |
B. | Physiology |
C. | Assimilation |
D. | excretion |
Q.2) | Which of the following lists best illustrates the idea of increasing levels of complexity? |
A. | Cells, tissues, organelles, organs, systems |
B. | tissues, cells, organs, organelles, systems |
C. | organs, organelles, systems, cells, tissues |
D. | organelles, cells, tissues, organs, systems |
Q.3) | Which of the following is not an example of a homeostatic mechanism? |
A. | Shivering when body temperature falls below normal limts |
B. | increasing heart rate and contraction force when blood pressure falls |
C. | pulling blankets over yourself when cold at night |
D. | secreting insulin after a meal to decrease blood sugar concentration |
Q.4) | Homeostasis is defined as the |
A. | ability of human beings to keep body weight within normal limits |
B. | maintenance of a constant external temperature inside a room |
C. | ingestion of enough food to keep hunger pains from developing |
D. | tendency of the body to maintain a stable environment |
Q.5) | How is oxygen used by living organisms? |
A. | It controls the amount of heat produced |
B. | Its a source of energy |
C. | It is used to release energy that is stored in food |
D. | It is part of water and is necessary to keep organisms hydrated |
Q.6) | Which of the following organs is located in the abdominopelvic cavity? |
A. | Heart |
B. | Trachea |
C. | Thymus gland |
D. | Kidney |
Q.7) | The membrane on the surface of a lung is called the |
A. | Visceral pleura |
B. | parietal pleura |
C. | visceral pericardium |
D. | parietal pericardium |
Q.8) | A section that separates the body in to right and left portions would be the |
A. | Frontal section |
B. | transverse section |
C. | coronal section |
D. | sagittal section |
Q.9) | The thoracic cavity lies where in relationship to the abdominopelvic cavity? |
A. | Dorsal (posterior) |
B. | Ventral (anterior) |
C. | Superior |
D. | inferior |
Q.10) | When the body is placed in the anatomical position, which of the following is not true? |
A. | The face is forward |
B. | the arms are at the sides |
C. | the palms are facing backward |
D. | the body is erect |
Q.11) | A mechanism functioning to maintain a stable internal environment is most likely to involve |
A. | positive feedback |
B. | negative feedback |
C. | a vicious circle |
D. | none of the above |
Q.12) | A parietal membrane __________, where as a visceral membrane ______________. |
A. | covers organs; lines cavities |
B. | lines cavities; covers organs |
C. | is thick; is thin |
D. | secretes mucous;secretes serous fluid |
Q.13) | The diaphragm separates the thoracic and the abdominopelvic cavities. |
A. | True |
B. | False |
Q.14) | The elbow is distal to the wrist. |
A. | True |
B. | False |
Q.15) | A decomposition reaction can be symbolized by |
A. | A+B --> C+D |
B. | A+B -->AB |
C. | AB-->A+B |
D. | C+D-->AB |
Q.16) | Electrolytes are substances that |
A. | Form covalent bonds with water |
B. | ionize when dissolved in water |
C. | cannot conduct electricity in solution |
D. | are not found in the human body in any appreciable amounts. |
Q.17) | The pH scale measures the |
A. | concentration of hydrogen ions in solution |
B. | amounts of salts dissolved in water |
C. | number of hydroxyl ions in water |
D. | strength of an electrical current carried by a solution |
Q.18) | Synthesis reactions are particularly important in the body for |
A. | release of energy |
B. | digestion of food particles |
C. | growth of body parts |
D. | neutralization of acids by buffers |
Q.19) | A covalent bond is characterized by |
A. | one atom sharing and another atom gaining electrons |
B. | atoms sharing pairs of electrons |
C. | oppositely charged atoms being attracted to each other |
D. | All of the above |
Q.20) | Lipids are characterized by |
A. | A group of substances that are insoluble in water. |
B. | a number of compounds such as phospholipids, cholesterol and fats. |
C. | fat molecules containing C, H, & O but the proportion of oxygen is much smaller than in carbohydrates. |
D. | All of the above. |
Q.21) | The general characteristics of proteins are that they |
A. | serve as structural materials, energy sources, and chemical messengers. |
B. | contain C, H, O and N, and sometimes sulfur. |
C. | can act as enzymes |
D. | All of the above. |
Q.22) | An enzyme is defined as a |
A. | protein that speeds up chemical reactions without being changed or depleted. |
B. | protein that functions as a hormone |
C. | protein that inhibits chemical reactions by being changed or depleted |
D. | fibrous protein that is used to help build certain tissues in the body |
Q.23) | Sodium ions and calcium ions are examples of |
A. | Cations |
B. | anions |
C. | salts |
D. | buffers |
Q.24) | Table sugar breaking down into glucose and fructose is an example of |
A. | a synthesis reaction |
B. | hydrolysis |
C. | a decomposition reaction |
D. | an exchange reaction |
Q.25) | water causes substances formed with ionic bonds to |
A. | bond more strongly |
B. | dissociate |
C. | degrade |
D. | denature |
Q.26) | which of the following is not hydrophylic? |
A. | Carbohydrates |
B. | Lipids |
C. | proteins |
D. | nucleic acid |
( 2 words )
( 3 words )
අදට මේ ඇති. නැත්නම් කියවන්නත් එපා වෙනවා නොවැ.Monashcc.blogspot.com ලෙසට ඩොමේන් එක මාරු කලා. ඉදිරියේදී මේ නමින්ම බ්ලොක්කය තියෙයි.අනිත් යාලුවෝ ටික තරහ වෙන්න එපා.ඔයාලටත් වැදගත් ලිපි ටිකක් තියෙනවා.හෙට අනිද්දටම ඒ ටික එළියට දානවා. ගිහින් එන්නම්, ඔබට ජය! |
Subscribe to:
Posts (Atom)