Tuesday, June 12, 2012
ෆොරෙක්ස් මාර්කට් එකේ වෙළදාම් කිරීමට හේතුව - 02
එහෙනම් යාළුවනේ ඔන්න අද අපි ෆොරෙක්ස් මාර්කට් එක කියන්නේ මොකක්ද කියලා දැන ගනිමු.
ෆොරෙක්ස් මාර්කට් එක කියන්නේ ඉතාමත් පැරණි ඒ වගේම ඉතාමත් ප්‍රාථමික මූල්‍ය වෙළද පොලක්.ඒ කියන්නේ යාළුවනේ අපිට ආර්ථිකය පිළිබදව මූලික දැනුමක් නැතිවුනත් අපිට මෙය ඉතා පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන් වගේම ඒ වෙත යොමු වෙන්නත් පුලුවන්.ඒ කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකෙන් හොද ලාභයක් ලබා ගන්න හෝ එය අපගේ ආදායම් මාර්ගය කර ගන්න අපිට මහ ලොකු දේවල් ඉගෙන ගන්න පුහුණු වෙන්න ඕනි නෑ ෆොරෙක්ස් මාර්කට් එක වෙනත් කොටස් වෙළද පලවල් වලට වඩා ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්.
එහෙනම් අපි මීළග පෝස්ට් එකෙන් ෆොරෙක්ස් මාර්කට් එක ගැන පුළුල් අධ්‍යනයක් කරමු.
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
Labels:
Forex වලින් මුදල් සොයමු
Subscribe to:
Post Comments (Atom)
Ade ban ela wedak.digaatama liyahan kollo.
ReplyDeleteThanks Amila aniwaa dhigatama liyanawa digatama blog ekath ekka hidiwi kiyala balaporoththu wenawaa.
ReplyDelete