
මං ඔය මාතෘකාව දැක්කේ පත්තරේකින් මගේ අම්මෝ තනි කරම පිටුවක් පුරාම මේ ඇඩ් එක පත්තරේ තිබුනා.මං ඒ පත්තරේ හෝ ඒ ආයතනයේ නම කියන්න යන්නෙ නෑ.ඔයාලා නිකම් පත්තරයක් පෙරලුවොත් ඔය ඇඩ් එක අනිවා දැක ගන්න පුලුවන්.මොකක්ද දන්නවද මේ අය මේ සල්ලි අරන් කියලා දෙන්නේ ඔන්න මං පහතින් දාන්නම්කෝ.ඕං බලා ගන්නකෝ.Add Click කිරිමෙන් පමනක් රු.18 000.00 ක් දForum Fill කිරිමෙන් පමනක් රු.10 000.00 ක් දData Entry කිරිමෙන් පමනක් රු.30 000.00 ක් දඅන්තර්ජාලයෙන් ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඉතා අඩු මුදලකට ගෙන්වා ගැනීමටද
ඔන්න ඔහොම තව ගොඩක් කියලා තිබුනා අර කාඩ් මේ කාඩ් අර සොෆ්ට්වේයාර් මේ සොෆ්ට්වෙයාර් දෙනවා කියලා.ඉතින් මං මේ යන්නේ ඔය දහස් ගනන් මුදල් ගෙවලා ඉගෙන ගන්න යන දේවල් කියලා දෙන්න.අපි ඉතින් නිදහස් අධ්‍යාපනයේ දරුවොනේ.හැබයි ඉතින් අපේ අයට ලොකු සල්ලි වලට දෙන දේවල් තමා.කමක් නෑ E Money ගැන ඉගෙන ගන්න කැමති අයත් ඇතිනේ.හරි හරි අපි අපේ වැඩේට බහිමුකෝ. මුලින්ම කියන්න ඕනි ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි ආකරයක් තමා.ඇත්තටම කිවොත් අපිට විදේශ විනිමය හොයන්න කිය කිය අපේ රටේ අයව රට යවන්න ඕනි නෑ.මොකද අන්තර්ජාලය කියන්නේ ලංකාවේ ඉදන්ම පිටරට සල්ලි අපේ රටට අදින්න පුලුවන් හොද ක්‍රමයක්.අවාසනාව කියන්නේ ඒක අපේ රටේ ඉන්න ගොඩක් අය දන්නේ නෑ.හරි.අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගොඩක් තියනවා.සමහර දේවල් හරිම සරලයි.සමහර දේවල් ටිකක් හොදට ඉගෙන ගන්න ඔනි.බය වෙන්න එපා.අපි පොඩි කාලෙදි ඉගෙන ගත්ත සමහර දේවල් ඒ දවස් වල අමාරුයි දැන් පට්ට ලේසියි.ඒ වගේ තමා මේ වැඩේත්.මුලින්ම සංකීර්න මුදල් උපයන ක්‍රම ගැන මං කියලා දුන්නොත් ඔයාලාට මේ වැඩේ එපා වෙනවා එහෙනම් අපි සරල විදියට වැඩේ පටන් අරන් ඉදිරියට යමු.මුලින්ම මං කතා කරන්න යන්නේ ඇඩ් ක්ලික් කිරීම ගැන.හැබැයි ගොඩක් අය කියනවා මෙකෙන් සලකියයුතු මුදලක් හොයා ගන්න බැ කියලා මට කියන්න තියෙන්නේ ඒ එහෙම කියන අය ඒ පිලිබදව හරි හැටි වැටහිමක් නැතිව තමා කියන්නේ.මොකද මේ ක්‍රමය භාවිතා කරලා මමත් හොද ගානක් හොයා ගන්න නිසා.මම කරපු නොයෙක් ක්‍රම මාර්ගයෙන් මෙහි ආදායම වැඩි කර ගන්න පුලුවන් හිතා ගන්න බැරි විදියට.අපේ අය කරන්නේ ගියා ඇඩ් ක්ලික් කලා ආවනේ එහෙම කලොත් නම් මෙ ක්‍රමේ වැඩක් නෑ තමා.නමුත් මං කියලා දෙන්නම් කොහොමද ඇගට නොදැනි හොද මුදලක් හොයන්නේ කියලා.එහෙනම් වැඩේට බහිමුකෝ.අපි මෙහිදි හොද විශ්වාසවන්ත අඩවියක් හොයා ගන්න ඕනි.මෙන්න තියනවා සුපිරි Site දෙකක්.මොකද මන් මේ Site දෙකේ අදටත් වැඩ කරනව සහ හරියටම දිනයට මුදල් මගේ අන්තර්ජාල බැංකු ගිනුමට වැටෙනවා.බය වෙන්න එපා අන්තර්ජාල බැංකු ගිනුමක් නොමිලේම හදා ගන්නේ කොහොමද එකෙන් කොහොමද අපේ අතට සල්ලි ගන්නේ කියලා ඔක්කොම කියලා දෙන්නම්. Cliksia Register වෙන්න මෙතන Click කරන්න Incentria Register වෙන්න මෙතන Click කරන්න ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.මුලින්ම මෙකේ වැඩ කරන්න නම් ඔයාලට E-mail Account එකක් තියෙන්න ඕනි.මං හිතනවා ඔයාලට E-mail Account එකක් ඇති කියලා.හරි එහෙනම් මන් පින්තූර ආදාරයෙන් ඔයාලට කියලා දෙන්නම්.
මන් ගාව තියනවා තව වැඩ ටිකක් එවා ආදාරයෙන් ඔය මුදල දවසකට දහස් ගුනයකින් විතර වැඩි කර ගන්න පුලුවන්.ඔව් ඇත්තටම පුලුවන් මං ඒ කරන විදිය අකුරක් නෑර කියලා දෙන්නම්. ඒවා 100% සාර්ථකයි මොකද මම මෙවා මගේ මුදල් ඉපයීමට යොදා ගන්න නිසා එවා ගැන බය නැතුව කියල ඩෙන්න පුලුවන් ඔය විදීයටම Incentria එකෙත් Register වෙන්න ඔයාලට දැන් තේරෙනවා ඇති.ඒ නිසා මන් ඒකේ Register වෙන හැටි ඔයාලාට කියලා දෙන්න ඕනි නැහැ කියලා මං හිතනවා.එහෙනම් ඔය Site දෙකේම Register වෙන්නකෝ එහෙනම් අව්ලක් නැ නෙද එහෙනම් ඒ දේවල් මන් ඊලග පොස්ට් එකෙන් අරන් එනකම් ඔයාලා මේ වැඩ ටික කර ගෙන මේ වැඩේට Enter වෙලා ඉන්නකෝ තව දෙයක් කියන්නම් නිකම් හිටියට කාටවත් සල්ලි ලැබෙන්නේ නෑ.අපි වැඩ කලොත් අපේ අත මිට සරු වෙයි.මොකද අපේ හුගක් අය ට්‍රයි කරන්නේ නිකම් ඉදලා බඩ කට පුරව ගන්න,මේ ලොකේ Luck by Chance නැහැ.අපි උත්සහ කලොත් අපිට ගොඩ යත හැකි එහෙම නැතුව දවස තිස්සේ FB එකේ ඇලිලා හිටියට අපිට ගොඩ යන්න බැ.මතක තියාගන්න යාළුවනේ උත්සහ වන්තයා ජය ගන්න බව. Cliksia Register වෙන්න මෙතන Click කරන්න Incentria Register වෙන්න මෙතන Click කරන්න
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
වැඩේ නම් ඇත්තටම ගොඩක් හොදයි කොල්ලො.. ඒත් මේ කතාවෙ ඉතුරු ටිකත් මට කියල දෙන්න.. ඇඩ් click කරල සල්ලි account එකට වැටෙනව තමයි.. ඒත් ඒව අතට ගන්නෙ කොහොමද?
ReplyDeleteThushee ඔයා ඔය අහන්නේ ලැබෙන සල්ලි Cashout කර ගන්න විදිහද නැත්නම් Cashout කර ගත්තු සල්ලි අපේ බෑන්ක් Account එකට ගෙන්න ගන්න හැටිද ඒ ගැන මට කිවොතින් ඔයාට මට පිලිතුරක් ලබා දෙන්න පුලුවන් කොහොම නමුත් Commentඑකට ස්තුතියි.දිගටම බ්ලොග් එකත් එක්ක රැදී ඉන්න.
ReplyDeletethanks kollo. ithuru kotasath dannakooooooooooooooo...........
ReplyDeleteMekata log wenna baa nee......... " Error: Requested content 'www.incentria.com/ptc_ads.php?ref=dammi5102' cannot be resolved.
ReplyDeleteElazzzzzz thanx mcn
ReplyDelete@ චන්දන 3K
ReplyDeleteදිගටම රැදී ඉන්න.ඔබට ජය වේවා !!!!!!!!!!!!!!!
@ Pasinnn
දැන් අපහසුවකින් තොරව ඔයාට ලොග් වෙන්න පුලුවන්.සිදුවූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමි.දිගටම රැදී ඉන්න.ඔබට ජය වේවා !!!!!!!!!!!!!!!
@ rajith
දිගටම රැදී ඉන්න.ඔබට ජය වේවා !!!!!!!!!!!!!!!
machan cashout karagththu ewa ape account ekata ganna hati kiyala denawada?
ReplyDeletereply nadda?
ReplyDeleteසියල්ළම කියලා දෙන්න මම සූදානම් ඩිගටම රැදී සිටින්න අප සමග හැකි විගස අනිත් ලිපිය සමගින් හමු වෙමු ඔබට මේ පිලිබදව ඉක්මනින් දැන ගැනීමට අවැසි නම් ස්කයිප් හරහා මා අමතන්න.ඔබට ජය.
ReplyDelete