ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Wednesday, May 16, 2012

Visual Basic සරලව ඉගෙන ගනිමු - 01





ඔන්න යාළුවනේ අද ලිපිය ඔන කෙනෙකුට ගොඩක් ප්‍රයොජනවත් අනිත් එක තමා මේ| Visual Basic පාඩම් මාලාව වෙන තැනකින් ඉගෙන ගන්න ගියොත් දහස් ගනණකින් මුදල් වැය වෙනවා.මන් ගාන කියන්නේ නෑ ඔයාලා Visual Basic course එකක් කරන්න කීයක් යනවද කියලා හොයලා බලන්නකෝ.එහෙනම් ඉතින් බයිලා ගැහිල්ල පැත්තකට දාලා පාඩමට බහිමු නේ.

දැනට තිබෙන විවිධ ආකාරයේ අතරින් ඉතා පහසුවෙන් උගත හැකි භාෂාව වන්නේ Visual Basic ය.Visual Basic Softwear    එක පරිගණකයේ Install ලාට පසුව Start වලින් All Programmes වලට ගිහිල්ලා Visual Basic Softwear එක Open කර ගන්න පුලුවන්.ඊට පස්සෙ මුලින්ම මතුවෙන්නෙ  New Project කියන ඩයලොග් බොක්ස් එක.


මෙන්න මේ ඩයලොග් බොක්ස් එකේ New,Existing,Recent Tabකියලා Tab 3ක් තියෙනවා.මේකේ New කියන Tab එක තුලින් Standard .Exe යන්න තෝරලා එක මත Click කරාම අපිට ප්‍රොග්‍රැම් එකක් ලියන්න ඕන වටපිටාව ලබෙනවා.මෙහිදී මතුවෙන වින්ඩෝ එක අපි විෂුවල් බේසික් ඇප්ලිකේෂන් වින්ඩෝ එක කියලා හදුන්වනවා.මේ වින්ඩෝ එකට IDE - Integrated Development Environment කියලත් කියනවා.


මෙහි තිබෙන සියළුම කොටස් අපි එකවර භාවිතා නොකරන නිසා ඒ කියන්නෙ අපි මෙහි කොටස් භාවිත කරන්නේ විටින් විට.ඒ නිසා අපි මේ කොටස් පිලිබදව හොදට දැන ගන්න ඕනි.මම ඒ ටික ඊලග ලිපියෙන් කියලා දෙන්නම්.


ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත්\ දාගෙන යන්නකො.

ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.